අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසන්තෝත්සව තේරු රථය ඇදීමේ උත්සවය උත්කර්ෂවත්ව

    අප්‍රේල් 27, 2014
    කොළඹ මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ වසන්තෝත්සව තේරු රථය ඇදීමේ උත්සවය ඉකුත්දා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
     

    ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණ.

    මෙම අවස්ථාව සඳහා ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමාන් මහතා ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya