අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් සභා රාජ්‍ය සේවා බක්මහ උදානය 26දා

    අප්‍රේල් 24, 2014


    වයඹ පළාත් සභාවේ සියලු ම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ ආයතන එක්ව සංවිධානය කරණ වයඹ පළාත් සභා බක්මහ උදානය වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතාගේ සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ 26 වන දින පෙරවරු 8.30 සිට කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    මෙම අවස්ථාවට වයඹ පළාත් සභා  මැති ඇමැතිවරු සහ පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya