අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිවල සත්වෝද්‍යානයේත් හිසතෙල් ගෑමේ චාරිත්‍රය මහත් ඉහළින්

    අප්‍රේල් 18, 2014
    දෙහිවල සත්වෝද්‍යානයේ අලි ඇතුන්ගේ හිස තෙල් ගැල්වීමේ උත්සවය ද පසුගියදා පැවැත්වුණි.
     
    දෙහිවල සත්වෝද්‍යානයේ වෘද්ධතම හස්ති රාජයා වන හැටපස් හැවිරිදි බන්දුල ඇතා ඇතුළු අලි ඇතුන් නව දෙනකු ඊට සහභාගී කෙරිණි.
    සෙසු අලි ඇතුන්ගේත් හිස තෙල් ගෑමෙන් අනතුරුව ඔවුන්ට පලතුරු හා කිරිබත් ආහාර බෙදා දීම භික්ෂුන් වහන්සේලා අතින් සිදුකෙරුණ බව දෙහිවල සත්වෝද්‍යානය පවසයි.
     
    වසර තිහකට අධික කාලයක් අලි ඇතුන්ට හා අනිකුත් සතුන්ට හිස තෙල් ගෑමේ චාරිත්‍රය මෙහිදී සිදුකරන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමෙන් අනතුරුව සත්වෝද්‍යානයට රැස් ව සිටි පිරිසගේ ද හිස තෙල් ගෑම සිදු කෙරුණි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya