අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොහානිගේ ජයග්‍රහණය වෙනුවෙන් රජය ඇයට හිමි නිසි ගෞරවය ලබාදෙනවා

    සැප්තැම්බර් 25, 2021

    ''මැණිකේ මගේ හිතේ'' ගීතය තුළින් මෙරට සහ විදේශයන්හි ජනප්‍රියට පත් යොහානි දිලේකා ද සිල්වාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජය ඇයට හිමි නිසි ගෞරවය පුද කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    යොහානි සහ සතීෂාන් ගයන එම ගීතය ගෝලීය වශයෙන් ජනප්‍රිය විමත් එයින් රටට ලද ආකර්ශනයත් විධිමත් ලෙස පිළිගැනීමකට ලක් කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ප්‍රශ්න කර තිබුණි.

    ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති මෙම ගීතය මේ වන විට යූටියුබ් නැරඹුම්වාර මිලියන 123 ඉක්මවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya