ජනවාරි 21, 2019

tami eng youtube google twitter facebook

    සම්මානනීය රංගන ශිල්පිනී අනූෂා සොනාලිට නව නිවසක්

    ජනවාරි 03, 2019

    සිනමා රංගන ශිල්පිණියක වූ අනූෂා සොනාලී මහත්මිය වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරේ.

    මිලියන තුනක් පමණ වටිනා නිවස පිරිනැමීම අද (03) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතය. රංගන ශිල්පිණී අනූෂා සොනාලි මහත්මිය,මාංශපේෂි ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක් නිසා ආබාධිත තත්ත්වයේ  පසුවෙයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu