අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියේ '' කලන-2018'' සම්මාන රාත්‍රිය අද

    දෙසැම්බර් 06, 2018

    කැලණිය විශ්වවිද්‍යාලයීය'' කලන 2018 ප්‍රසංගික මාධ්‍ය හා සාහිත්‍ය තරඟාවලියේ සම්මාන රාත්‍රිය අද (6) කැලණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

    ප.ව.5.30ට ආරම්භ වන සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ මහතා සහභාගී වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya