අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙල-2018

    ඔක්තෝබර් 05, 2018

    යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශය සහ සිලෝන් තියටර් ආයතනය සමඟින් Agenda 18 ආයතනය සිව්වන වරටත් ඉදිරිපත් කරන යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය දා (03) මැජෙස්ටික් සිනේ ප්ලෙක්ස් හීදී ආරම්භ විය.

    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියානු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සාජි නීලකාන්දන් කරුන් මහතා සහභාගී විය.

    ''Celebration Independent Cinema in Peninsula''තේමාව රැගත් මෙම සිනමා උළෙලෙහි අරමුණ වන්නේ පශ්චාත් යුද සමයේ යුද්ධයට ගොඳුරුව දුක් විදි ජාතීන් අතර මනා සහජීවනයක්,සංහිදියාවක් හා සංවාදයක් ඇතිකිරීමට ඉඩ හසර ලබාදීමයි.

    මෙම සිනමා උළෙලට අදාළ ප්‍රදර්ශනයන් මැජෙස්ටික් සිනෙ ප්ලෙක්ස්,යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාස ශ්‍රවණාගාරය, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය,බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇමරිකන් කෝනර් ආදී ස්ථානවලදී පැවැත්වෙයි.

    සිනමා ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 8 දක්වා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya