අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් සමරු මුද්දරයක් එළිදැක්වෙයි

    අප්‍රේල් 28, 2018

    2562වන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    නව සමරු මුද්දරය තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබේ.

    රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරෙන අතර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බිංගිරිය දේවගිරි රාජමහ විහාරස්ථානයේ දී මුද්දරය එළිදැක්වීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya