අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත මෛත්‍රීපාල සේනානායක මහ‍තා‍ගේ ගුණ සැමරේ

    ජූලි 14, 2014

    රටට, රජරටට අමිල සේවයක් කළ  කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතාගේ 16 වන ගුණ සමරුව අනුරාධපුර දී සිදු කෙරිණි.


    ඒ නිමිත්තෙන් පසුගිය 12 වන දා අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි මෛත්‍රීපාල සේනානායක පිළිරුව වෙත පුෂ්ප උපහාර දැක්වීම සිදුවූයේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙනි.

    වසර 47ක් එකම ආසනය (මැදවච්චිය) නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ලෝකයේ එකම මන්ත්‍රීවරයා ලෙස ලෝක වාර්තාවකට ද උරුමකම් කී මෛත්‍රීපාල සේනානායක මහතා විවිධ අමාත්‍යධූර 12ක් ද දරමින් රටට විශාල  සේවයක් සිදුකර ඇති අතර, 19 වන වතාවක් වැඩ බලන අගමැතිවරයා ලෙස  ද කටයුතු කර ඇත.

    මීට අමතරව ඒ මහතා 1994 සිට මිය යන තුරුම උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇති අතර, 1998 වර්ෂයේ ජුලි 12 වන දින මෙලොවින් සමුගත් ‍ගත්තේය.

     

    ECB

    thissk2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya