අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ඇසළ කලාපය අදත් හෙටත්

    ජූලි 12, 2014

    "ඇසළ අසිරිය" මැයෙන් කුරුණෑගල, මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඇසළ කලාපයේ දෙවන දිනය අද (12)යි. මෙය හෙටත් (13) පැවැත්වීමට නියමිතය. 

    යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ සහ සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙය ඉදිරිපත් කරනු  ඇත.

    වැහැර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් හා සෙසු නිලයන්ගේ සංවිධානයෙන් ඉදිරිපත් වන ඇසළ කලාපය නරඹා බැතිසිතින් සමාධිගත වන්නට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් බැතිබරව ඇරයුම් කර සිටී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya