අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවියන්ගේ නිර්මාණ ඇතුළත් ඇසළ කලාපයක් දෙනියායේදී

    ජූලි 12, 2014

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ උපදෙස් මත ඇසළ පුන් පොහොය දිනය වෙනුවෙන් ඇසළ කලාපයක් අද (12) සිට 14 දක්වා මාතර දෙනියාය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    මෙම ඇසළ කලාපය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරයි.


    මෙහිදී බන්ධනාගාර රැඳවියන්ගේ නිර්මාණ විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya