මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තටු සවිමත් සමනළ වියක්" ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූලි 13, 2014


    පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව මගින් දීපව්‍යාප්තව සිදු කරන "තටු සවිමත් සමනළ වියක්" ළමුන් දැන්වත් කිරීමේ ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පසුගියදා ආරම්භ කෙරිණ.


    මෙම මස සහ ලබන අගෝස්තු මස ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන තුළින් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් තෝරාගත් පාසල් හා ළමා සමාජවලදී ළමුන් දැනුවත් කිරීමට නියමිත වේ.

     

    නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කර ගෙන පැවැත්වෙන මෙම වැඩසටහන් දරුවන්ගේ ශාරීර අභ්‍යන්තරයේ හෝර්මෝන වෙනස්කම් දරුවන්ට බලපාන ආකාරය  පිළිබඳවත්, යොවුන් වියට ජංගම දූරකතනය, ටෙලිවිෂනය, පරිගණකය සහ අන්තර්ජාලය යන නූතන තාක්ෂණික මෙවලම් බලපාන ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම මෙම වැඩසටහන්වලදී සිදුකෙරේ.

    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya