මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිකන්ද සාහිත්‍ය උත්සවය හෙට

    ජූලි 10, 2014
    වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වැලිකන්ද සාහිත්‍ය උත්සවය හෙට (11) පෙරවරු 9.00ට වැලිකන්ද මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    "ප්‍රශස්ත රසවින්දනයකින් යුතු අනාගත පරපුරක්" යන්න තේමා කර ගනිමින් විශේෂ දේශනයක් ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් විසින් පවත්වනු ලබයි. 

    ඊට අමතරව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංසදය ඉදිරිපත් කරන කෙටි නාට්‍ය මාලාවකින් හා පාසල් සිසු සිසුවියන් ඉදිරිපත් කරන සංස්කෘතිකාංග රැසකින්ද වැලිකන්ද සාහිත්‍ය උළෙල සමන්විත වන බව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ.ජේ. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 


    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya