මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල තොරතුරු සංග්‍රහය එළි දකී

    ජූලි 10, 2014
    මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලවල හා දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් "මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල තොරතුරු සංග්‍රහය" නමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කොට තිබේ. 


    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම තොරතුරු සංග්‍රහය ප්‍රකාශයට පත් කොට තිබේ. එම ග්‍රන්ථයේ පිටපතක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටු‍වාවේ සුමංගල  මහනායක හිමිපාණන්ට පිළිගන්වන ලද බව මහනුවර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි. 

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya