අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල මිහිඳු පෙරහැර 21වනදා

    ජූනි 20, 2014


    කෑගල්ල වෑවලදෙණිය මහින්දෝදය විහාරස්ථානය කේන්ද්‍රව වාර්ෂිකව පැවැත්වෙන කෑගල්ල මිහිඳු පෙරහැර හෙට (21) වන දින රාත්‍රී 7.00 ට වීථි සංචාරය කෙරේ.


    අලි ඇතුන් 35කට වැඩි සහභාගීත්වයක් සහිතව නැටුම් කණ්ඩායම් 100කට අධික ප්‍රමාණයකින් මෙවර මිහිඳු පෙරහැර සමන්විත වේ. මහා සංඝරත්නයේ මග පෙන්වීම යටතේ දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, පොලීසිය  ඇතුළු ආරක්ෂක අංශ සහ විහාරස්ථ දායක සභාව මෙන්ම කෑගල්ල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ද පෙරහැර සඳහා සුවිශේෂි දායකත්වයක් දක්වති. 


    මෙවර කෑගල්ල මිහිඳු පෙරහැර පවත්වනු ලබන්නේ 76 වැනි වරටය. 

     

    ECB/LT/DP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya