අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ස්වර්ණ අසිපත" වේදිකා නාට්‍ය එළිදැක්වීම ජනපති ආර්යාවගේ සහභාගිත්වයෙන්

    ජූනි 17, 2014

    ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ජීවිත කථාව කියැවෙන "ස්වර්ණ අසිපත" වේදිකා නාට්‍ය කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී පසුගියදා එළිදැක්විණි.


    ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යයේ අවසානය හා ගරු ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමාගේ වසර 07ක සේවා කාලය අවසන් වී නික්මයාම මේ නාට්‍ය ඉදිරිපත් කිරීමෙන් සනිටුහන් කෙරිණි.


    මේ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, වතිකානු තානාපති අතිගරු වැන්ඩොට් රදගුරුතුමා, අතිගරු එමානුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya