මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

    ජූනි 12, 2014
    අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල රහතන් වහන්සේලාත්, සුමන සාමනේරයන්ද, පණ්ඩුක උපාසකවරයා යන පිරිස බුදු දහම ලක්දිවට වැඩම කරවීම සිහිපත් කරමින් අදට (12) යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය සැමරේ.
     
    ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදුරැස් විහිදීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ.
     
    පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කොට ගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවලද විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
     
    DB 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya