මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැලි සෑය අබියස විශේෂ බොදු බැති ගී සරණියක් අද

    ජූනි 11, 2014

    දිවයිනේ නම් දැරූ ගායක ගායිකාවන් රැසක් සහභාගීවන බොදු බැති ගී සරණියක් අද (11) සවස 8.00 රුවන්වැලි සෑරඳුන් අබියස දී පැවැත්වීමට නියමිතය.


    ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, අමරසිරි පීරිස්, ජානක වික්‍රමසිංහ යන ප්‍රවීණ කලාකරුවන් පිරිසක් ගී ගයන මෙම බොදු බැති ගී වැඩසටහන නම්කර ඇත්තේ “ බොදු ගී ගඟුල “ ලෙසයි.


    ECB/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya