මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝට්ටේ ගංගාතිලක විහාරයේ පිංකම් රැසක්

    ජූනි 12, 2014
    පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් කෝට්ටේ මාදිවෙල ගංගාතිලක විහාරස්ථානයේ පිංකම් මාලාවක් පැවැත්වේ. 


    ඒ අනුව ලබන 18 දින සිට 20 දින දක්වා තුන් තිස්පෑ මහා පිරිත් සජ්ඣායනය මේ විහාරස්ථානයේ පැවැත්වෙන අතර රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරේ. 


    ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය මේ සඳහා සහය දක්වනු ඇත.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya