අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාරංදෙනිය පොසොන් තොරණ 12වැනිදා සිට

    ජූනි 09, 2014

    කෑගල්ල, දේවාලේගම, නාරංදෙනිය ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ අබිනවයෙන් ඉදිකෙරෙන පොසොන් තොරණ මේ මස 12 වනදා රාත්‍රී 8.00ට විවෘත කෙරේ.මෙම තොරණ පුරා සතියක කාලයක් විහාර භූමියේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබෙන බව සංවිධායක මණ්ඩලයේ සභාපති ධම්මික අතපත්තු මහතා පවසයි.

    නාරංදෙනිය ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ පැරණි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කර ගනිමින් තොරණ ප්‍රදර්ශනය කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, හිරිවල්පොළ සද්ධර්ම කීර්ති ශ්‍රී ස්වර්ණජෝති පියරතන නායක ස්ථවිරයන් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya