මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සොඳුරු සුගැයුම් ආනන්ද ගී සරණිය නෙළුම් පොකුණේදී

    ජූනි 08, 2014
    අමරසිරි පීරිස්, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, නෙලූ අධිකාරී සහ කසුන් කල්හාර ගී ගයන සොඳුර සුගැයුම් ගී සරණිය මේ මස 14 වන දින සවස 6.00ට නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වේ.
     
     

    කපිල පූගලආරච්චිගේ සංගීතයෙන් සහ බන්දුල නානායක්කාරවසම්ගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වෙන මෙම ප්‍රසංගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස පැවැත්වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya