අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විකුම්සිහ සූරීන් සමරා රචනා තරගයක්

    ජූනි 08, 2014
     
    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය එක්ව ජාතික කියවීමේ මාසය වෙනුවෙන් රචනා තරගයක් සංවිධානය කර ඇත. 
     

    වයස අවරුදු 12-15 යටතේ සහ 16-18 යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ.
     
    මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ දූරකතන අංක 0112685197 / 0112674386 ඔස්සේ ලබා ගැනීමට හැකිවේ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya