අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'SMIDEX-2014' මහජන බැංකු කුටියට ඉහළ ප්‍රතිචාර

    මැයි 31, 2014
    කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 'SMIDEX-2014' සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.මෙහි මහජන බැංකුවේ ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කර තිබූ අතර, එය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසගේ විශේෂ අවධානයට ලක්විය. 
     

     

    එහිදී මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති ණය යෝජනාක්‍රම පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කෙරුණු අතර, පීපල්ස් මොබයිල් බෑංකින් සම්බන්ධතා රැසක් එවෙලේම ලබාදීමටද කටයුතු කෙරිණි.

    ECB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya