අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොහොයට කඩල දන්සලක් වීරකැටියේදී

    මැයි 29, 2014

    එළැඹෙන පොසොන් උත්සවය සමරමින් හම්බන්තොට දිස්ත්‍රික් කාල්ටන් පෙරපාසල් දරුවන් විසින් සංවිධානය කරන ලද කඩල දන්සලක් ඊයේ (28) පෙරවරුවේ වීර කැටිය පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විය.

    කාල්ටන් පෙරපාසල් සමූහයේ විදුහල්පතිනි, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ මග පෙන්වීමෙන් මෙය සංවිධානය කර තිබූ අතර, කුඩා කල සිට දරුවන් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා නැඹුරු කරවීම මෙහි අරමුණ බව රාජපක්ෂ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නේය.

    පෙරපාසල් දරුවන් සඳහා පෙර පාසල් බෑග් බෙදාදීම ද ජනාධිපති ආර්යාව අතින් සිදුවිය.පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ECB/PMU


    he2

    he4


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya