මෙහි විශේෂ ගුණසමරු දේශනය මහාචාර්ය ගනනාත් ඔබේසේකර මහතා විසින් පවත්වනු ලබයි.
සරච්චන්ද්‍රයන්ගේ ශත සංවත්සර උළෙල යුනෙස්කෝ සංවිධානය මඟින් ද පිළිගෙන ඇත. ඒ අනුව යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීමට ලක් වූ ප්‍රථම හා එකම ශ්‍රී ලාංකික කලාකරුවා වන්නේ ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය.
DB