අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර වෙසක් කලාපය මෙවරත්

    මැයි 15, 2014

    මහර වෙසක් කලාපය මෙවරත් ලබන 17 දින දක්වා පස්වරු 6.00 සිට අලුයම 2.00 දක්වා පැවැත්වේ. ලසන්ත අලගියවන්න පදනම මඟින් 05 වන වරටත් සංවිධානය කරන ලද මෙය වෙසක් පුන් පොහෝ දින එනම් ඊයේ (14) ආරම්භ කෙරිණි.


    වෙසක් තොරණ, වෙසක් නාට්‍ය, රූකඩ සංදර්ශන, භක්ති ගීත සංදර්ශන, වෙසක් පහන් කූඩු තරග, දන්සැල් සහ අක්ෂිදාන සංගමයේ දායකත්වයෙන් අක්ෂිපටක දන්දීමේ පොරොන්දුපත්‍ර අත්සන් ගැනීමක් ද මෙහිදී සිදු වේ.


    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ හා නීලගිරි දාගැබෙන් මතු හමු වූ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් ද මේ වෙසක් කලාපයේදී නැරඹිය හැක.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya