වෙසක් තොරණ, වෙසක් නාට්‍ය, රූකඩ සංදර්ශන, භක්ති ගීත සංදර්ශන, වෙසක් පහන් කූඩු තරග, දන්සැල් සහ අක්ෂිදාන සංගමයේ දායකත්වයෙන් අක්ෂිපටක දන්දීමේ පොරොන්දුපත්‍ර අත්සන් ගැනීමක් ද මෙහිදී සිදු වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ හා නීලගිරි දාගැබෙන් මතු හමු වූ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් ද මේ වෙසක් කලාපයේදී නැරඹිය හැක.
NDH