අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිසා ලේකම් කාර්යාලයේ වෙසක් පහන් කූඩු තරගයක්

    මැයි 15, 2014

    සම්බුදු තෙමඟුල නිමිතිකොට ගෙන මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ඉදිරිපත් කරනු ලබන අලංකාර වෙසක් පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් අද (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.


    දිස්ත්‍රික් සමෘද්ධි අංශය සංවිධානය කරන මෙම වෙසක් පහන් කූඩු තරගය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන හා පාසල් රැසක් සහභාගි වීමට නියමිතය.


    මෙම තරගයේ පළමු ස්ථානය සඳහා මුදලින් රුපියල් 25,000ක්, දෙවන ස්ථානයට රුපියල් 15,000ක්, තෙවන ස්ථානය සඳහා රුපියල් 10,000ක් පිරිනැමෙන අතර රුපියල් 5000 බැගින් වූ සැනසිලි ත්‍යාග 05ක්ද පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කොට ඇත.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya