අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Dance in a Trance සේයා රූ දැක්ම අද සිට දින තුනක්

    මැයි 10, 2014

    ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මහතා විසින් අට වැනි වරට පවත්වනු ලබන ඒක පුද්ගල ඡායාරූප ප‍්‍රදර්ශනය අද (10) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අතින් විවෘත විණි.

     

    Dance in a Trance – 2014, යනුවෙන් නම් කර ඇති මෙම සේයා රූ ප‍්‍රදර්ශනය ලබන 12 වැනි දා දක්වා මාකොල උදේශී සිටි කම්ප්ලෙක්ස්හි දී මහජනතාවට නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.


    චලනය පෙන්වීම අඩු කාචද්වාර වේගයකින් ගන්නා ලද ඡායාරූප (Slow shutter speed) මේ සඳහා තෝරා ගෙන ඇති අතර මෙහිදී නර්තනයේ ඇති ලාලිත්‍ය බව ඡායාරූප ඇසුරෙන් පෙන්වීමට රාජකරුණා මහතා උත්සාහ දරා ඇත.


    හෙන්රි රාජකරුණා මහතා අන්තර්ජාතික මට්ටමෙන් පවත්වන ලද ඡායාරූප ප‍්‍රදර්ශනවලදී ත්‍යාග හා සම්මාන ලද ඡායාරූප සහ වේදිකා නාට්‍ය ඇසුරෙන් ලබා ගන්නා ලද ඡායාරූප මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.

     

    HC

    Dance in a Trance

    Dance in a Trance 1

    Dance in a Trance 2

    Dance in a Trance 3

    Dance in a Trance 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya