ඉරණවිලට නව පානීය ජල ව්‍යාපෘතියක්

ඉරණවිලට නව පානීය ජල ව්‍යාපෘතියක්
  • SocialShare:

දීර්ඝ කාලයක සිට පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා විදින ඉරණවිල ප්‍රදේශයේ පවුල් 150ක ජනතාව සදහා නව පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවිය.

ශ්‍රී ලංකා පළාත් පාලන සංසදය සහ කැනේඩියානු රජයේ ප්‍රතිපාදන සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ දායකත්වයෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලකින් මෙම ජල ව්‍යාපෘතිය ඉදි කෙරේ.