අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 ආසාදිතයින් 04ක් අද (26) හඳුනාගැනේ.ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වෙයි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් යුද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 320ක් අද (18) සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    කොවිඩ් 19 ආසාදිතයින් 05 දෙනෙකු අද (18 ) උදෑසන වනවිට හඳුනාගෙන ඇතැයි කොවිඩ්19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    කොවිඩ් නිවාරණය කෙමෙන් අමතකව යාමේ ලක්ෂණ ශ්‍රී ලාංකීය සමාජයේ කෙමෙන් පෙන්නුම් කරමින් පවතින බවත් මෙම තත්ත්වය රටක් වශයෙන් ඒතරම් යහපත් ප්‍රවණතාවයක්  නොවන බැවින් යළිත් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් කොවිඩ් 19 නිවාරණයට යොමුකරගැනීම අත්‍යවශ්‍ය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා අවධාරණය කරයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.