අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 06ක්

    19

    දිවුලපිටියෙන් හමු වූ කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 3395ක් දක්වා වර්ධනය වී තිබේ.

     පුද්ගලයින් 343ක් අද නිරෝධායනය අවසන් කරයි-7132ක් තවමත් නිරෝධායනයේ- කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.