අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛරසය ආසාදිත දිවුලපිටිය කාන්තාවගේ දියණියටත් කොවිඩ් බව හඳුනාගනී- අද දින ආසාදිතයින් 05ක්

    ඔක්තෝබර් 04, 2020

    19

    දිවුලපිටියෙන් හමු වූ කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් සිට පැමිණි නාවිකයෙක් (01), එම රටෙන් ම පැමිණි සාමාන්‍ය පුද්ගලයන් දෙකක් ද (02),කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇත.

     

    මේ අනුව අද (04) දිනය තුළ මේ දක්වා ආසාදිතයින් 05ක් වාර්තා වෙයි. සමස්ත ආසාදිතයින් ගණන 3400 දක්වා ඉහළ ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya