ඊයේ (03) දිනයේ දී අලුතෙන් කොවිඩ් 19 ආසාදිතයින් 07ක් වාර්තා විය.
කටාර් සිටෑක් අයෙක්කුවේට් සිට දෙදෙනෙක්, එක්සත් අරාබි එමිර් රාජ්යේ සිට පැමිණි ඉන්දියන් ජාතික නාවිකයෙක් සහ තවත් පුද්ගලයෙක් ,රතු මුහුද ප්‍රදේශයෙන් පැමිණි මුහුදු ආරක්ෂකයෙක් ඔමාන් සිට පැමිණි එක් අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට 3254ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් 128ක් රෝහල්වල ප්‍රතිකාර ලබයි.