ඔක්තෝබර් 20, 2020
tami eng youtube  twitter facebook

    කොවිඩ් 19 ආසාදිතයින් 04ක් හමුවෙයි

    සැප්තැම්බර් 26, 2020

    කොවිඩ් 19 ආසාදිතයින් 04ක් අද (26) හඳුනාගැනේ.ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වෙයි.

     

    කටාර් සිට පැමිණි 03ක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya