මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායනය අවසන් කළ 320ක් නිවෙස් වෙත- කොවිඩ් 19 රෝගීන් 22ක් අද සම්පූර්ණ සුවය ලබයි

    සැප්තැම්බර් 18, 2020

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් යුද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 320ක් අද (18) සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    මේ වනවිට මධ්‍යස්ථාන 59ක තවදුරටත් පුද්ගලයන් 5895ක් නිරෝධායනය වෙමින් සිටියි. අද (18) උදෑසන 6.00 වනවිට පුද්ගලයන් 22ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    320

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya