සැප්තැම්බර් 22, 2020
tami eng youtube  twitter facebook

    සෞදි අරාබියේ සිට පැමිණි අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර එම තැනැත්තා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

    කොවිඩ් 19 ආසාදිතයින් 06ක් අද (21) පෙ.ව. 6.00 වනවිට හඳුනාගැනීමට හැකි වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ශ්‍රී ලංකාවෙන් මේ වනවිට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2724ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ් 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2035ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.