සැප්තැම්බර් 22, 2020
tami eng youtube  twitter facebook

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් දාහතර දෙනෙකු (14) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    අද (10) දින උදෑසන වනවිට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු (03) හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි..

    ලංකාපුර කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව පී සීආර් පරීක්ෂණ 1200ක් පමණ සිදු කර තිබෙන බවත් මේ වනවිට එයින් ලැබී ඇති ප්‍රතිඵල අනුව 942ක් මේ වනවිට නෙගටිව් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.