ප්‍රවීණ ගායිකා අමිතා වැදිසිංහ මහත්මිය දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගායිකා අමිතා වැදිසිංහ මහත්මිය දිවි සැරිය නිම කරයි
  • SocialShare:

ප්‍රවීණ ගායිකා අමිතා වැදිසිංහ මහත්මිය අද පෙරවරුවේ (20) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් දැනුම් දෙයි.

ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශ්‍රේණිගත කලාකාරිනියක් වන අතර ඇයගේ ගීත බොහොමයක් රසිකයන් අතර ජනප්‍රිය වී තිබේ.