"පුනරුදයට මඟ" සංවර්ධන වැඩසටහන අදින් ඇරඹේ

 "පුනරුදයට මඟ" සංවර්ධන වැඩසටහන අදින් ඇරඹේ
  • SocialShare:

"පුනරුදයට මඟ" හෙවත් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1000 ක් සංවර්ධනය කිරී⁣මේ සමාරම්භක වැඩසටහන අද (21) ඇරඹේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ව්⁣⁣ශේෂ   ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

පළමු අදියරේ දී  මාර්ග 55ක් සංවර්ධනය කෙරේ .

මෙම ව්‍යාපෘතියට මේ වනවිට  රුපියල් බිලියන 14ක් වෙන් කර ඇත .මෙම ව්‍යාපෘතියට වැයවන සම්පූර්ණ මුදල ලෙස බිලියන 19කි.