පෙබරවාරි 21, 2019

tami eng youtube google twitter facebook

    සිංගප්පුරු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය

    ජනවාරි 22, 2018

    සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා අද (22) පෙරවරුවේ තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අරාධනයකට අනුව සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරය ප්‍රමුඛ දූත මණඩලය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා සැපත් වූ අවස්ථාවේ සුවිශේෂි අවස්ථා මෙලෙස කැමරා කාචයට හසුවිය.

     

    sin1

     

     

    sin2

     

    ඡයාරූප- යමුණී රශ්මිකා පෙරේරා

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu