අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවනේ සිට සහන සේවා ක්‍රියාත්මක වේ

    මැයි 26, 2017

    පවතින වන අධික වාර්ෂාව ඇති වී තිබෙන ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් මේ වන විට සිදු කරනු ලබයි.

    ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුව විසින් ගුවනේ සිට සහන සේවා ක්‍රියාත්මක කරනු ලබන අතර ජලගැලීම්වලින් කොටු වී සිටින ජනතාව ඉන් මුදවා ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි.

     

    airforce 26 3

    airforce 26

    airforce 26 5

     

    airforce 26 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya