මහා සංඝරත්නය, අන්යාගමික පූජකවරුන්,ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ඇතුළු රාජ්ය නිළධාරීන් සහ ති්රවිධ හමුදාපතිවරුන් ප්රමුඛ ආරක්ෂක අංශ ප්රධානිහු සහ රණවිරු පවුල්වල සාමාජිකයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප- යමුනි රශ්මිකා පෙරේරා- රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව