කම්කරු අමාත්‍යංශය මගින් සේවා ගැටලු විමසීමට whatsapp අංකයක්

කම්කරු අමාත්‍යංශය මගින් සේවා ගැටලු විමසීමට whatsapp අංකයක්
  • SocialShare:

කම්කරු අමාත්‍යංශය  සිය සේවාවන් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් 0707227877 දරන  whatsapp අංකය හඳුන්වා දී තිබේ.

එම අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් සහන සහ මැදිහත්වීම් අපේක්ෂා කරමින් පෞද්ගලික සහ අර්ධ  රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා  ඉල්ලීම් කෙරෙන ලිපි සම්බන්ධව කඩිනම් ප්‍රතිචාර දැක්වීම මෙම නව whatsapp අංකය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වේ.