ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ භූතානයේ අගමැති 𝐓𝐬𝐡𝐞𝐫𝐢𝐧𝐠 𝐓𝐨𝐛𝐠𝐚𝐲 මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (𝟏𝟗) පස්වරුවේ පැවැත්විණි.
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය.
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.