‘Rebuilding Sri Lanka’ අරමුදලට PIOTEX GLOVES PVT LTD වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට PIOTEX GLOVES PVT LTD වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට PIOTEX GLOVES PVT සමාගම සහ සේවක සුබසාධක සංගමය විසින් රු. 2,112,000ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත Piotex Gloves Pvt සමාගමේ සහකාර ගණකාධිකාරි ගාමිණී ප්‍රසන්න මහතා විසින් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.