මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩාමේ 8වැනි රැස්වීම කොළඹදී

මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩාමේ 8වැනි රැස්වීම කොළඹදී
  • SocialShare:

පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණඩොමේ අටවැනි රැස්වීම යුරෝපා සංගම් ශ්‍රී ලංකා කාබද්ධකොමිසම යටතේ පසුගියදා (05) පැවැත් විණි.


දූෂණයට එරෙහිව සටන් කිරීම, කම්කරු අයිතිවාසිකම්, සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම , ලිංගික දිශානතිය මත පදනම් වූවෙනස්කම් කිරීම වැළැක්වීම ඇතුළු  අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් ක්‍රියාකාරී කණ්ඩායම විසින් සාකච්ඡා කරනු ලැබිණි.