5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධ අභියාවනා භාර ගැනීම ජනවාරි 27 සිට

5  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධ අභියාවනා භාර ගැනීම ජනවාරි 27 සිට
  • SocialShare:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2024 ) ලකුණු පිළිබඳ අභියාචනා 2025 ජනවාරි 27 සිට පෙබරවාරි 06 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

4. All Media 01232025163118 2