ජාත්‍යන්තර වනාන්තර දිනය හෙට(21)

ජාත්‍යන්තර වනාන්තර දිනය හෙට(21)
  • SocialShare:

ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර එහි තේමාව "වනාන්තර හා ආහාර" යන්නයි. මෙවර ජාතික උත්සවය මාර්තු 21 හෝමාගම වටරැකදී පැවැත්වීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.