2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියක්

2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියක්
  • SocialShare:

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත "ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය" මැයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා රාත්‍රී අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ජයනි ප්‍රසංගිකා, අතිරේක ලේකම් ප්‍රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන සුජාතා කුලේන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.