අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ  විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
  • SocialShare:
2025 (2026) අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
එම විභාග ප්රතිඵල doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස පරීක්ෂා කළ හැකිය